🇱🇰 විනාඩි 10න් ටී ටයිම් 1ට රසට ලස්සනට පෑන් කේක් හදමු | Sri Lankan Pancake Recipe by Bandi Full
අපි හැමෝම දන්න කන්න ආස දෙයක්නේ Pancake කියන්නේ. ඔන්න ඒ නිසා රසට ලස්සනට හදන පෑන් කේක් රෙසපි එකක් අරන් ආවා. බලන්නකෝ #pancake #bandifull **************************** අමුද්රව්යපාන් පිටි 200gපොල් කිරි හෝ වතුර…
Continue reading