🇱🇰 විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව…
Continue reading